නාගොඩ රෝහලේදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩි තැබීමක් | Prison Inmate Shot at Nagoda Teaching Hospital

Views: 0
An AI-generated image depicting a crime scene investigation at Nagoda Teaching Hospital after a prison inmate was shot on December 31, 2025
AI image

නාගොඩ ශික්ෂණ රෝහලේදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩි තැබීමක්:උදරයට වෙඩි වැදී බරපතලයි

නාගොඩ ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර ගනිමින් අද (දෙසැම්බර් 31) උදෑසන 6.00 ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබේ. මෙම ප්‍රහාරයෙන් රැඳවියාගේ උදරය ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය තහවුරු කළාය.

තුවාල ලැබූ රැඳවියා මේ වන විටත් හදිසි ශල්‍යකර්මයකට භාජනය කරමින් පවතින අතර, රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කර ඇත. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Prison Inmate Shot at Nagoda Teaching Hospital: Seriously Injured

A prison inmate receiving treatment at the surgical ward of the Nagoda Teaching Hospital was shot early this morning (December 31) around 6:00 AM. The hospital director confirmed that the inmate sustained a serious gunshot wound to the abdominal area.

The victim is currently undergoing emergency surgery. Security has been tightened within the hospital premises following the incident. Police have launched an extensive investigation to identify the gunmen and determine the motive behind the attack.

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */