හිටපු ජනපති තංගල්ලෙන් කොළඹට | Former President Travels from Tangalle to Colombo

Views: 0
A news photo showing the vehicle convoy of the former president as he travels from his Tangalle residence to Colombo on December 31, 2025.
AI image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් කොළඹ ආසන්න පදිංචියට පැමිණ තිබේ.
නුගේගොඩ ප්‍රදේශයේ නිවසක ඒ මහතා මේ වන විට රැඳී සිටියි.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස පහසුකම රජය විසින් අහෝසි කිරීමෙන් පසු එතෙක් විජයරාම නිල නිවසේ හිටි මහින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස 11 වනදා ඉන් පිටව ගියේය.

තංගල්ල කාලට නිවසේ මෙම කාලය ගත කළ ඒ මහතා පසුගිය සතියේදී නැවතත් නුගේගොඩ ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණ ඇත.

දේශපාලන කටයුතු හා වෛද්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පහසුව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මෙම නිවස ඒ මහතාගේ හිතවතකුට අයත් එකක් වන අතර බදු පදනම මත ලබාගෙන ඇත.

Copy

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */