![]() |
| AI image |
න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන නිෂ්පාදනය කිරීමේ දකුණු කොරියාවේ සැලැස්ම හේතුවෙන් කලාපීය අස්ථාවරත්වය තවත් තීව්‍ර වනු ඇතැයි උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් සඳහන් කළේ, එය සිය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවය.
දකුණු කොරියාව මිලිටරි ක්‍රියාමාර්ග ආරම්භ කළහොත්, දැඩි පළිගැනීමේ ප්‍රහාරයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි කිම් ජොන් උන්ග් පවසයි.
යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන අදාළ සබ්මැරීනය, ටොන් 8700 ක බරකින් සමන්විත වේ.
Sirasa













0 Comments