මොකක්ද මේ අලුත් සුළි කුනාටුව | What is this new cyclone?

Views: 0
A satellite weather map showing the formation of a new cyclone in the ocean, relevant to the current weather updates on December 31, 202

Grant සුළි කුනාටුවේ තත්ත්වය කොහොමද

ලංකාවට පහළින් ඉන්දියන් සාගරය තුළ නිර්මාණය වී ඇති Grant සුළි කුනාටුව මේ වන විට පැයට කිලෝමීටර් 200 කට වඩා වැඩි වේගයකින් සුළං හමනා ඉතාමත් ප්‍රබල සුළි කුනාටුවක් බවට පත්ව තිබෙනවා.

නමුත් ඒ පිළිබඳව අපි කිසිසේත්ම කලබල විය යුතු නැහැ.

එයට හේතුව තමයි, සමකයට පහලින් නිර්මාණය වී ඇති මෙම සුළි කුනාටුවට කිසිම හේතුවක් මත සමකය පසුකර ලංකාව දිශාවට පැමිණීමට නොහැකිවීම.

එනිසා මෙම ප්‍රබල සුළි කුණාටුවෙන් අපිට කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ.

මීටත් අමතරව මෙම මොහොතේ ලංකාව ආශ්‍රිතව සුළි කුණාටුවක් ඇතිවීමේ කිසිම ලක්‍ෂණයක්ද නැහැ.

එනිසා අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්න!

ඒවගේම අසත්‍ය ප්‍රචාරයන් පැතිර යාම වැළැක්වීම සඳහා අන් අය දැනුවත් කිරීමට හැකිනම් මෙම පෝස්ට් එක ශෙයා කරන්න.

Copy - Gihan weerasekara


What is the status of Cyclone Grant

Cyclone Grant, which has formed in the Indian Ocean below Sri Lanka, has now become a very strong cyclone with winds of more than 200 kilometers per hour.

But we should not worry about it at all.

The reason for this is that this cyclone, which has formed below the equator, has not been able to cross the equator and come towards Sri Lanka for any reason.

Therefore, this strong cyclone will not affect us in any way.

In addition, there is no sign of a cyclone forming in Sri Lanka at this time.

So do not be fooled by false rumors!

Also, share this post if you can to inform others to prevent the spread of false rumors.

Copy - Gihan weerasekara

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */