ඉදිරි දින කිහිපයේ කාලගුණ අනාවැකිය ගැන NBRO දැනුම්දීමක් |NBRO Issues Weather Advisory and Landslide Warnings for Upcoming Days

Views: 0
A weather warning graphic showing potential landslide-prone areas as identified by NBRO for the upcoming days in December 2025.

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව, අද (29) සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් සඳහා වර්ෂාපතනය ලැබෙන බව දැනුම් දී ඇති බවය. 

ඒ අනුව, විශේෂයෙන්ම කඳු ආශ්‍රිත ප්‍රදේශවල සහ දිය පහරවල් දෙපස ජීවත් වන ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පරීක්ෂා කර, නායයෑම් අවදානමට ලක්විය හැකි බව හඳුනාගෙන ඇති නිවාස හා ප්‍රදේශ සඳහා දැනට ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව ක්‍රියාත්මක වන ලෙසද ඉල්ලා සිටී.

එමෙන්ම, කඳු බෑවුම්වල, ගල් පෙරළීම් සිදුවිය හැකි ස්ථානවල සහ නායයෑම් අවදානමක් පවතින ප්‍රදේශවල ජීවත් වන ජනතාව, සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන තත්කාලීන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්වලට අනුව ක්‍රියාත්මක වන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද, දැනටමත් නායයෑම් පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, නැවත ලැබෙන සුළු වර්ෂාපතනයකදී වුවද ක්‍රියාකාරී වී නායයෑමක් සිදුවිය හැකි බැවින්, එවැනි ප්‍රදේශවල ජීවත් වන ජනතාව වර්ෂාපතනය ක්‍රමිකව වැඩිවන බව නිරීක්ෂණය වුවහොත්, වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Derana

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */