කිරිබත්ගොඩ නගරයේ වෙළෙඳසැල් දෙකක හදිස්සි ගින්නක් | Fire breaks out at two shops in Kiribathgoda town

Views: 0
Fire Incident at Kiribathgoda Town Shops 2025

කිරිබත්ගොඩ: අද (30) පස්වරුවේ කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පිහිටි රෙදි පිලි වෙළෙඳසල් දෙකක
(හැඩකාරි) හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර එම ප්‍රදේශය පුරා විශාල දුමාරයක් පැතිර පවතින බව වාර්තා වේ.

හටගත් ගින්න තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා සහ එය නිවා දැමීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 5ක් එම ස්ථානයට යොමු කර ඇත. ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් එක්ව ගිනි නිවන භටයන්ට සහාය වෙමින් සිටින අතර ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වේ.

මෙම ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති වුවද, වෙළෙඳසැල් තුළ තිබූ භාණ්ඩ හා දේපළවලට දැඩි හානි සිදුව ඇති බව නිරීක්ෂණය වේ. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මෙම තත්ත්වය හේතුවෙන් කිරිබත්ගොඩ නගරය ආශ්‍රිත මාර්ගවල සුළු වාහන තදබදයක් ද පවතින බව වාර්තා වේ.

Kiribathgoda: A sudden fire broke out in two textile shops in the center of Kiribathgoda town this afternoon (30). The fire has spread rapidly and a large amount of smoke is reported to be spreading throughout the area.

Five fire engines have been dispatched to the scene to prevent the fire from spreading further and to extinguish it. Local residents and police officers are assisting the firefighters and are making strenuous efforts to control the fire.

Although there have been no reports of casualties in the fire so far, it is observed that the goods and properties in the shops have been severely damaged. The cause of the fire has not been revealed yet, and the Kiribathgoda Police are conducting further investigations into the incident.

Due to this situation, there is also a slight traffic jam on the roads surrounding Kiribathgoda town.

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */