කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සඳහා රජය විසින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති "Lanka Metro Transit" බස් රථ සේවාව ලබන අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රමුඛතා මංතීරු (Bus Priority Lanes) හඳුනාගෙන ඇති අතර, නවීන පහසුකම්වලින් යුත් බස් රථ මේ සඳහා යොදා ගැනීමට නියමිතය. මුලින්ම කොළඹ අවට ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ මෙය ක්‍රියාත්මක වන අතර පසුව ගාල්ල සහ මහනුවර නගර කරාත් ව්‍යාප්ත කෙරේ.













0 Comments