පේෂානි ඒකනායක ගැන ව්‍යාජ පුවත් පැතිරවූ තරුණයා ප්‍රසිද්ධියේම සමාව ඉල්ලයි!

Views: 0


පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය රංගන ශිල්පිනී පේෂානි ඒකනායක ඉලක්ක කරගනිමින් පැතිරුණු ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන්, එය මුලින්ම ප්‍රචාරය කළ පුද්ගලයෙකු ප්‍රසිද්ධියේම සිය කනගාටුව පළ කරමින් සමාව ඉල්ලා තිබේ.

ප්‍රමුඛ පෙළේ පුවත් වෙබ් අඩවියක (News Center) ලාංඡනය (Logo) හොර රහසේ භාවිතා කරමින් සකස් කරන ලද මෙම පෝස්ට් එක, සැබෑ පුවතක් යැයි සිතා තමන් ශෙයාර් කළ බවත්, පසුව එය ව්‍යාජ එකක් බව හඳුනා ගැනීමෙන් පසු ඉවත් කළ බවත් ගිෂාන් විජේරත්න නමැති තරුණයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. පේෂානි සමඟ දුරකථනයෙන් කතා කර පෞද්ගලිකව ද සමාව ඉල්ලා ඇති ඔහු, අසත්‍ය ප්‍රචාර නිසා කාන්තාවන් අපහසුතාවයට පත් නොකරන ලෙසත්, අන් අයව Troll කිරීමෙන් වළකින ලෙසත් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේෂානි ඒකනායක මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ද ඉදිරිපත් කළාය. ඇය අවධාරණය කරන්නේ තමන්ගේ ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් පසුබට නොවන බවයි.

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */