හෙස්බොල්ලා සංවිධානය තහනම් කිරීමට ලෙබනන් රජය තීරණය කරයි!

Views: 0

 

ලෙබනන් රජය අද පෙරවරුවේ පෙර නොවූ විරූ තීරණයක් ගනිමින් හෙස්බොල්ලා (Hezbollah) සංවිධානයේ සියලුම යුද සහ ආරක්ෂක ක්‍රියාකාරකම් "නීති විරෝධී" (Illegal Acts) බව ප්‍රකාශයට පත් කර තිබේ. 

අගමැති නවාෆ් සලාම් (Nawaf Salam) අවධාරණය කළේ යුද්ධය හෝ සාමය පිළිබඳ තීරණය ගත යුත්තේ රජය පමණක් බවත්, වහාම තම අවි ආයුධ රජයට භාර දෙන ලෙසත්ය. මේ අතර බේරූට් නුවරට (Beirut) එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින් 31කට අධික පිරිසක් මියගොස් ඇති බව ද වාර්තා වේ.

අනෙක් අතින්, ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. විනාශ කරන ලද න්‍යෂ්ටික සහ මිසයිල මධ්‍යස්ථාන වෙනත් ස්ථානයක යළි ස්ථාපිත කිරීමට උත්සාහ නොකරන ලෙසත්, එවැනි උත්සාහයන් හමුවේ ඉතිරිව ඇති ඉරාන ඉලක්ක ද "සම්පූර්ණයෙන්ම අතුගා දමන" බවත් ඔහු පවසා ඇත.

රාන අධ්‍යාත්මික නායක අලි කමේනිගේ මරණයෙන් පසු ඉරානය අරාජික වී ඇති අතර, ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා එරට ඉලක්ක 2,000කට අධික ප්‍රමාණයකට දැනටමත් පහර දී අවසන්ය.

HOT DEALS OF THE WEEK

GET FREE SHIPPING!

Use the coupon code below to enjoy FREE DELIVERY on any item from Dinapala Group.

taarruky

Islandwide Delivery Available

FREE DELIVERY

Air Conditioner

FREE DELIVERY

SMART 4K TV

FREE DELIVERY

Laptops

FREE DELIVERY

Mobile Phone

FREE DELIVERY

DOUBLE DOOR FRIDGE

FREE DELIVERY

WASHING MACHINE

FREE DELIVERY

JBL PARTYBOX

FREE DELIVERY

SINGER AIR FRYER

FREE DELIVERY

AIR COOLER

FREE DELIVERY

Microwave Oven

FREE DELIVERY

Rice Cooker

FREE DELIVERY

POWER BLENDER

Post a Comment

0 Comments

/* ---my_AD_CODE --- */
× WhatsApp Icon
Contact for Ads 071 788 8006
/* ---my_AD_CODE--- */ /* ---sINHALA _ENNGLISH--- */
Ayubowan- MegaNews.LK
/* ---sINHALA _ENNGLISH --- */